Sinhala to English Dictionary: ස්ව·ජ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ස්ව·කර්‍මක
ස්ව·කර්‍මක, a. self-acting. E. S.
ස්ව·කෘත
ස්ව·කෘත, a. self-done, self-made or made by one's self, ස්වකීය බලයෙන් හැදුණු or කළ.
ස්ව·ගුප්තා, ස්වය·ගුප්තා
ස්ව·ගුප්තා, ස්වය·ගුප්තා, lit. self-defended: cowitch, Mucuna pruriens, වඳුරුමෑ.
ස්ව·ගෞරව·රක්‍ෂි, ·රක්‍ෂික
ස්ව·ගෞරව·රක්‍ෂි, ·රක්‍ෂික, a. guarding one's own honour, jealous. E. S.
ස්ව·ජ, ස්ව·ජනිත
ස්ව·ජ, ස්ව·ජනිත, a. self-born, self-produced, spontaneous, ඉබේම අටගන්න or අටගත්.
ස්ව·ජ·දාහය
ස්ව·ජ·දාහය, n. spontaneous combustion, ඉබේට පත්තුවීම or ගිනිගැනීම.
ස්ව·ජතාව
ස්ව·ජතාව, n. spontaneousness, ඉ‍බේට අටගැනීම.
ස්ව·ජය
ස්ව·ජය, n. what is self-produced, viz. sweat, perspiration, ඩාදිය; blood, ලේ.
ස්ව·ජයා
ස්ව·ජයා, n. mas. one's own production, viz. one's own son, සිය පුතා.
ස්ව·ජාතික, ·ජාතිය
ස්ව·ජාතික, ·ජාතිය, a. of or pert. to one's own race or tribe; national, patriotic; ජම්ම, ස්වකීය ජාතියට අයිතිවූ.
ස්ව·ජාතිකයා
ස්ව·ජාතිකයා, n. mas. person of one's own race, fellow countryman, kinsman, සිය ජාතියේ කෙනෙක්.
ස්ව·ජාව
ස්ව·ජාව, n. fem. one's own daughter, සිය දුව.
ස්ව·තන්ත්‍ර·රජ්
ස්ව·තන්ත්‍ර·රජ්, n. See ස්වච්ඡන්‍ද රජ.
ස්ව·තන්ත්‍රතාව
ස්ව·තන්ත්‍රතාව, n. self-dependence &c.
ස්ව·ද්වේෂය
ස්ව·ද්වේෂය, n. self-abhorrence, see ආත්මද්වේෂය.
Random Fonts
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603

close
Please like, if you love this website