Sinhala to English Dictionary: සැලය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍ණ
අ කර්‍ණ, a. earless, deaf, බිහිරි; regardless, නො සැලකිලි.
අ සාවධානතාව
අ සාවධානතාව, n. inattentiveness, නොසැලකිලිකම.
අ සාවධානය>
> අ සාවධානය>, n. inattention, හිත යොමුනොකිරීම,‍ නොසැලකීම.
අප ලාපය
අප ලාපය, n. (අප reverse, ලාප්, to speak), denial, evasion, නැතැයි කීම; secret regard, රහස් සැලකිල්ල.
ආරෝචනය
ආරෝචනය, n. announcing, announcement, සැලකිරීම, දැන්වීම.
ආලිස්සම, ආලෙස්සම
ආලිස්සම, ආලෙස්සම, n. carelessness, indifference. නොසැලකිල්ල.
උදාසීන
උදාසීන, a. indifferent, apathetic, නොසැලකිලි, උපේක්ෂක; stoical. E. S.
උන්නතානතවෙනවා
උන්නතානතවෙනවා, v. i. to undulate, be wavy, ඉහළ පහළ සැලෙනවා.
උපේක්ෂකාකාරයෙන්
උපේක්ෂකාකාරයෙන්, ad. neglectfully, unconcernedly, neutrally, නොසැලකිලිලෙස, අපක්ෂ පාතලෙස.
ඌර්‍මමිමත්තාව
ඌර්‍මමිමත්තාව, n. waviness, undulation, රැළ මෙන් සැලෙන ගතිය or රැළමෙන් පෙනීම.
ඌර්‍මමිය, ඌර්මිය
ඌර්‍මමිය, ඌර්මිය, n. wave, undulation, රැළ, ඉහළ පහළ සැලීම, වැනීම.
ඌර්‍මමී ධර්‍මය
ඌර්‍මමී ධර්‍මය, n. law of undulation, සැලීමේ ධර්‍මය.
ඌර්‍මමීමත්
ඌර්‍මමීමත්, a. wavy, undulating, undulated, රැළ සහිත, සැලෙන, රැළ or ගොඩැලි ආකාර
කියලුව
කියලුව, n. informing, publishing, සැලකිරීම.
කෘතෝපකාර සැලකීම
කෘතෝපකාර සැලකීම, v. n. showing gratitude, thankfulness, කළගුණ සැලකීම.
Random Fonts
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438

close
Please like, if you love this website