Sinhala to English Dictionary: සිරද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පථ්‍ය විහරණය
අ පථ්‍ය විහරණය, n. unwholesome or injurious mode of living, අගුණවනලෙස හැසිරීම.
අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අන්තස්සර
අන්තස්සර, a. (අන්තඃ සර going), walking within, allied to, devoted to, ඇතුළත්ව – ඇලුම්ව – හැසිරෙන.
අනු සරණය
අනු සරණය, n. following after, අනුව යාම; custom, පුරුද්ද, සිරිත.
අනු සරය
අනු සරය, n. following, accompanying, අනුව යාම; acting with, එක්ව හැසිරීම.
අනු සරයා
අනු සරයා, n. follower, co-operator, අනුචරයා, එක්ව හැසිරෙන්නා.
අප චාරය
අප චාරය, n. (අප off, against), hostile or bad conduct, නපුරු හැසිරීම.
අභි භවනය
අභි භවනය, n. subjugation, මැඩපැවැත්වීම, පරා ජය කිරීම, control, government, හැසිරවීම.
අම්බර ගෝචර
අම්බර ගෝචර, a. moving in the sky (as birds and stars), අහසෙහි හැසිරෙන.
අම්බු චර
අම්බු චර, a. (අම්බු water), moving in water, aquatic (animal), දියෙහි හැසිරෙන.
අසිරි රූ
අසිරි රූ, n. (අසිරි wonderful, රූ form), ap. of Cupid, කාමදෙවියෝ.
අසිරිමත්
අසිරිමත්, a. E. of ආශ්චර්‍ය්‍යමත්: wonderful, marvellous, පුදුම.
අසිරිය
අසිරිය, n. astonishment, surprise, විස්මපත්කම.
අසිරියාව
අසිරියාව, n. Assyria.
අසුරනවා
අසුරනවා, v. t. to pile up (see අහුරනවා); pret. ඇසුරුවා; v. n. ඇසිරීම.
Random Fonts
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352

close
Please like, if you love this website