Sinhala to English Dictionary: සෘත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භුගත
අ භුගත, a. not bent or crooked, straight, වකුටු or නැමී නැති, සෘජු.
අ සං සෘතිය
අ සං සෘතිය, n. non-transrnigration, absorption (of being), සංසාරය නැතිකම.
අ සං සෘෂ්ට
අ සං සෘෂ්ට, a. disunited, disengaged, separate, අසම්බන්ධ, වෙන්වූ.
අ සං සෘෂ්ටතාව
අ සං සෘෂ්ටතාව, n. disunion, disengagement, අසම්බන්ධ ස්වභාව.
අ සරලාස්‍රය
අ සරලාස්‍රය, n. oblique angle, සෘජුනැතිකොන.
අ සෘෂ්ට
අ සෘෂ්ට, a. uncreated, not made, නොමවනලද, නොසාදනලද.
අනෘජු
අනෘජු, a. (අන් සෘජු), not straight, කෙලින්නැති, crooked, indirect, වකුටු; disingenuous, perverse, වංක.
අනෘත
අනෘත, a. (අන් සෘත true), untrue, අසත්‍ය, false, බොරු.
අනෘති නිගමනය
අනෘති නිගමනය, n. (අන්, සෘති not true), log. false or wrong conclusion, වැරදි සිඬාන්තය.
අභි නන්දනයා
අභි නන්දනයා, n. a Jaina sage or saint, Rishi, සෘෂියා.
ආජීව
ආජීව, a. straight, කෙලින්, සෘජු; honest, deceitless, අවංක.
ආර්‍ය්‍යරත්න
ආර්‍ය්‍යරත්න, a. ap. of a rahat or saint, සෘෂියා.
ඉතුව
ඉතුව, n. season of the year, සෘතුව.
ඉදි, ඉදු, ඉදුහු
ඉදි, ඉදු, ඉදුහු, n. E. for සෘඬිය, which see.
ඉදු
ඉදු, a. E. of සෘජු: straight, කෙලින් තිබෙන; honest, අවංක, ඇදනැති.
Random Fonts
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
A Sinhala Apple Mid Normal Bangla Font
A Sinhala Apple Mid Normal
Download
View Count : 3360
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100

close
Please like, if you love this website