Sinhala to English Dictionary: සෙයින්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යර්‍ථයෙන්
අත්‍යර්‍ථයෙන්, ad. excessively, much, බොහෝ සෙයින්, අධිකලෙස.
අතිශයින්, අතිශයෙන්
අතිශයින්, අතිශයෙන්, ad. abundantly, much, exceedingly, extremely, බොහෝසෙයින්ම.
අභි සම්භාවනය
අභි සම්භාවනය, n. rendering great honour, බො හෝ සෙයින් ගෞරවදීම.
එසෙයින්
එසෙයින්, conj. in that manner; er. for එහෙ යින්, therefore.
නො·මද(ඳ)ලෙස
නො·මද(ඳ)ලෙස, ad. in no small degree, abundantly, බොහෝසෙයින්.
බෙහෙව තිබෙනවා
බෙහෙව තිබෙනවා, v. i. to be abundant, බො හෝ සෙයින් තිබෙනවා.
බෙහෙවින්
බෙහෙවින්, ad. abundantly, much, බොහෝ සෙයින්.
බොහෝසෙයින්
බොහෝසෙයින්, ad. very much, exceedingly.
භූයෝ·භාවයෙන්
භූයෝ·භාවයෙන්, ad. much, repeatedly, බොහෝ සෙයින්.
යටත්පිරිසෙයින්
යටත්පිරිසෙයින්, ad. at the lowest estimate, at the very least.
සෙයින්
සෙයින්, adv. suf. or conj. (fr. සේ manner), lit. in (such and such) manner: as බොහෝසෙ යින්, greatly, exceedingly, for the most part; because, as ඔහු ගිය සෙයින් (incorrectly for හෙයින්), because he went.
සේ
සේ, ad. (= සෙයින්, fr. සේ. manner), as, like as, similarly, මෙන්, ලෙස; දුකසේ, with pain or difficulty; සුවසේ, well or easily.
Random Fonts
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603

close
Please like, if you love this website