Sinhala to English Dictionary: හාන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පලය
අ පලය, n. E. of අඵලය: non-success, failure, සඵල නැතිකම, loss, misfortune, ill-luck, අලාභ හානිය; evil influence of the planets.
අ ප්‍රති හත
අ ප්‍රති හත, a. unfoiled, unrepulsed, බාධානූණ, uninjured හානියට නොපැමිණි.
අ ප්‍රයෝජනය
අ ප්‍රයෝජනය, n. unprofltableness &c., disadvantage detriment, loss, නිෂ්ප්‍රයෝජනය, අලා භ හානිය.
අ වාසිය
අ වාසිය, n. disadvantage, drawback, loss, පාඩුව, හානිය.
අ වැඩ කරු, අ වැඩ දායක
අ වැඩ කරු, අ වැඩ දායක, a. injurious, detrimental, hurtful, pernicious, noxious, අලාභ හානිකරන, අනතුරුකරන.
අ වැඩකරනවා
අ වැඩකරනවා, v. to do harm or injury, අලාභ හානිකරනවා.
අ වැඩය
අ වැඩය, n. harm, injury, detriment, misfortune, අයහපත, අලාභ හානිය.
අතුර ගහනවා
අතුර ගහනවා, v. to make furrows, plough trenches,හීහානවා.
අනයය, අනය ව්‍යසනය
අනයය, අනය ව්‍යසනය, n. (අන්, අය good fortune), loss and calamity, misfortune, හානිය හා විපත, විපත්‍තිය.
අනර්‍ථය
අනර්‍ථය, n. injury, mischief, loss, uselessness, අනතුර, හානිය, නිෂ්ඵලකම.
අලාභ හානිය
අලාභ හානිය, n. loss, damage, injury, loss and damage.
අලාභකරනවා, අලාභ හානි කරනවා
අලාභකරනවා, අලාභ හානි කරනවා, v. to do damage or injury, occassion loss.
අලාභය
අලාභය, n. loss, damage, harm, පාඩුව, හානිය.
උපද්‍රැත
උපද්‍රැත, a. injured, wronged, oppressed, අලාභ හානි විඳින, පීඩිතවූ.
ඔත්
ඔත්, a. reclining, recumbent, හාන්සිවූ.
Random Fonts
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407

close
Please like, if you love this website