Sinhala to English Dictionary: හැසිරෙන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්තස්සර
අන්තස්සර, a. (අන්තඃ සර going), walking within, allied to, devoted to, ඇතුළත්ව – ඇලුම්ව – හැසිරෙන.
අනු සරයා
අනු සරයා, n. follower, co-operator, අනුචරයා, එක්ව හැසිරෙන්නා.
අම්බර ගෝචර
අම්බර ගෝචර, a. moving in the sky (as birds and stars), අහසෙහි හැසිරෙන.
අම්බු චර
අම්බු චර, a. (අම්බු water), moving in water, aquatic (animal), දියෙහි හැසිරෙන.
එක සර
එක සර, a. E. of ඒකචාරි: walking or acting alone, solitary, තනිව හැසිරෙන.
ඒක චර, ඒක චාරි
ඒක චර, ඒක චාරි, a. going or acting or living alone, solitary, තනිව හැසිරෙන.
දේව·චාරිකයා
දේව·චාරිකයා, n. (චාරිකයා, viz. හැසිරෙන්නා), inhabitant of a celestial world or Swarga, දෙව්ලෝවැසියා.
පටිපන්ත
පටිපන්ත, a. known, understood, තේරෙන; determined, agreed; නියමවූ; walking, acting, හැසිරෙන.
භික්‍ෂාවේ හැසිරෙනවා
භික්‍ෂාවේ හැසිරෙනවා, a. to go about begging, sp. as a monk.
රාජිව
රාජිව, a. living in attendance on a king, රජුවෙත හැසිරෙන or රැකෙන.
වි·හරණයකරනවා
වි·හරණයකරනවා, v. to dwell; act, behave, හැසිරෙනවා.
සචේතතිකයා
සචේතතිකයා, n. rational being, conscious being, සිහිබුද්ධි ඇති සත්‍වයා; voluntary, සියකැමැත් තෙන් හැසිරෙන්නා.
හසුරුවනවා
හසුරුවනවා, v. t. (v. c. හැසිරෙනවා), to manage, control, regulate, cause to operate or move; pret. හැසිරෙවුවා; v. n. හැසිරවීම.
හැසිරීම
හැසිරීම, v. n. of හැසිරෙනවා: moving about, එහි මෙහි ගැවසීම; behaving, behaviour, ක්‍රියා කිරීම, කල්ක්‍රියාව.
හැසිරෙනවා
හැසිරෙනවා, v. i. to move about, frequent, ගැවසෙනවා; act, benave, ක්‍රියාකරනවා; pret. හැසුරුණා p. pl. හැසිර or හැසිරි.
Random Fonts
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661

close
Please like, if you love this website