Sinhala to English Dictionary: හිමිකම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සන්තකකරනවා
අ සන්තකකරනවා, v. t. to alienate, disappropriate, අහිමිකරනවා.
අ හිමිකරනවා
අ හිමිකරනවා, v. t. to alienate, confiscate.
අධිකාරය
අධිකාරය, n. chapter, පරිච්ඡේදය: authority, possession, බලය, හිමිකම. E. S.
අන් සතුකිරීම
අන් සතුකිරීම , v. n. transference &c., හිමිකම මාරුකිරීම.
අන්සතුකරනවා
අන්සතුකරනවා, v. t. to transfer to another, alienate, අන්කෙනෙකුට දෙනවා, අහිමිකරනවා.
සන්තකකරගන්නවා
සන්තකකරගන්නවා, v. t. to take possession of, appropriate, හිමිකරගන්නවා.
සාංඝිකකරනවා
සාංඝිකකරනවා, v. t. to appropriate or present to the B. priesthood, සංඝයාට හිමිකරදෙනවා.
හිමිකම, හිමිකාරකම
හිමිකම, හිමිකාරකම, n. ownership, proprietorship, අයිතිකම.
හිමිකම්
හිමිකම්, n. pl. rights, belongings, අයිතිකම්.
හිමිකරගන්නවා
හිමිකරගන්නවා, v. t. to appropriate, take possession of, අයිතිකරගන්නවා.
හිමිකරනවා, හිමිකරදෙනවා
හිමිකරනවා, හිමිකරදෙනවා, v. t. to make over to, bestow upon, demise, අයිතිකරදෙනවා.
හිමිකාර
හිමිකාර, a. proprietary, who is owner, අයිතිකාර.
හිමිකාරයා
හිමිකාරයා, n. mas. proprietor, owner, අයිති කාරයා.
හිමිකාරි
හිමිකාරි, n. fem. proprietoress, owner, අයිතිකාරි.
හිමිකාව
හිමිකාව, n. hoarfrost, මිදිච්චපිනි. E. S.
Random Fonts
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841

close
Please like, if you love this website