Sinhala to English Dictionary: හෙළි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂි නිමේෂය
අක්ෂි නිමේෂය, n. eyewink, wink, ඇසිපියහෙළිම.
අකුල් හෙළනවා
අකුල් හෙළනවා, v. to throw obstacles in the way, obstruct, අවහිර කරනවා.
අධඃක්ෂිප්ත
අධඃක්ෂිප්ත, a. thrown down, precipitated, පහත හෙළනලද, පහත වැටුණු.
අනන්තා
අනන්තා, a twining plant with stinging hairs, Tragia involucrata, වැල්කහඹිලියා; Indian sarsaparilla, Hemidesmus indicus, ඉරමුසු; a species of grass, Andropogon contortus, හෙළඊතණ.
අව ක්‍ෂේපණය, අව ක්‍ෂේපය
අව ක්‍ෂේපණය, අව ක්‍ෂේපය, n. throwing down, හෙළාදැමීම; fig. irony, sarcasm, ඇනුම්පදය, insult, නිග්‍රහය.
අව ඥානය, අව ඥාව
අව ඥානය, අව ඥාව, n. disrespect, disdain, contempt, indignity, scorn, bight, නීචකොට සිතී ම, හෙළා දැකීම.
ආ ක්ෂේපය
ආ ක්ෂේපය, n. throwing, හෙළීම; abuse, අපවා දය; attraction, ඇදීම.
ආ පාතය
ආ පාතය, n. falling, sudden fall, හදිසිවැටීම; throwing down, හෙළාදැමීම; instant, මො හොත.
ආ ශ්වාස ප්‍ර ශ්වාසකිරීම, ආශ්වාස ප්‍රශ්වාසය
ආ ශ්වාස ප්‍ර ශ්වාසකිරීම, ආශ්වාස ප්‍රශ්වාසය, n. breatiling, respiration,හුස්ම ගැනීම හෙළීම.
ආ ‍ක්ෂේපකයා
ආ ‍ක්ෂේපකයා, n. thrower, හෙළන්නා; detractor, reviler, නින්දාකරන්නා.
ඇද හෙළනවා
ඇද හෙළනවා, v. t. to drag and cast down, pull down,ඇද දමනවා.
ඇස් පිය ගහනවා
ඇස් පිය ගහනවා, or හෙළනවා, to wink, blink.
ඇස් හෙළාගන්නවා
ඇස් හෙළාගන්නවා, v. to cast eyes on.
ඇසි පිය හෙළනවා
ඇසි පිය හෙළනවා, or ගහනවා, v. to wink, blink.
ඌර්‍ඬව ශ්වාසය
ඌර්‍ඬව ශ්වාසය, n. expiration, ප්‍රශ්වාසය; hard breathing, අමාරුවෙන් හුස්ම හෙළීම; dying respiration, අන්තිම හුස්ම.
Random Fonts
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488

close
Please like, if you love this website