Sinhala to English Dictionary: abide

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම්පාව
අ කම්පාව, n. stability, ස්ථිරකම; Er. for අනු කම්පාව, compassion.
අ කර්‍මශීලී
අ කර්‍මශීලී, a. of idle habit, lazy, අලස.
අ ඞධනීයතාව
අ ඞධනීයතාව, n. impracticability, කළනොහැකි අමාරුකම.
අ ච්‍යුත
අ ච්‍යුත, n. ever-abiding one: ap. of Vishnu, විෂ්ණු.
අ චින්ත්‍යතාව
අ චින්ත්‍යතාව, n. inconceivability, &c., සිතියනො හැකි භාවය.
අ ජන
අ ජන, a. unpeopled, uninhabited, ජන නැති, වාසීන් නැති.
අ තුල්‍ය ශබ්ද වාචක
අ තුල්‍ය ශබ්ද වාචක, a. gram. imparisyllabic. E. S.
අ ධ්‍රැව
අ ධ්‍රැව, a. unfixed, unstable, ස්‍ථිර නැති; uncertain, අනුමාන; unabiding, නොපවතින.
අ නිත්‍යතා‍ව
අ නිත්‍යතා‍ව, n. transitoriness, &c., brevity, instability, නොපැවතීම, අස්‍ථිරකම.
අ නිස
අ නිස, a. E. of අනිච්‍ච: transient, passing away, unabiding. See අනිත්‍ය.
අ නිස්‍ථිරකම
අ නිස්‍ථිරකම, n. instability, &c., ස්ථිර නැතිකම.
අ නීචකම, අ නීචතාව
අ නීචකම, අ නීචතාව, n. state of not being low or mean, respectability.
අ ප්‍රමේයතාව
අ ප්‍රමේයතාව, n. immeasurability &c., infinitude, නිමක්නැතිකම.
අ ප්‍රයෝකත්ව්‍යතාව, අ ප්‍රයෝකත්ව්‍යය
අ ප්‍රයෝකත්ව්‍යතාව, අ ප්‍රයෝකත්ව්‍යය, n. inapplicability, අදාළ නැතිකම.
අ පොහොසත්කම
අ පොහොසත්කම, n. lack of riches, ධනනැති කම, poverty, දිළිඳුකම; incompetency &c., inability, බලනැතිකම &c.
Random Fonts
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9122
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733

close
Please like, if you love this website