Sinhala to English Dictionary: abundant

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පමණ
අ පමණ, a. E. of අප්‍රමාණ: unlimited, boundless, abundant.
අ මද, අ මඳ
අ මද, අ මඳ, a. no little, sufficient, abundant, ස්වල්ප නොවන, මඳනොවන, බොහොම.
අති බහුලත්වය
අති බහුලත්වය, n. great abundance, මහත්බහුල කම, exuberance, වැඩිකම.
අති රික්ත
අති රික්ත, a excessive, අධික, redundant, superabundant, වැඩිමනත්.
අති රික්ත ක්‍රියාව
අති රික්ත ක්‍රියාව, n. superabundant act, work of supererogation, වැඩිමනත් ක්‍රියාව.
අතිශය
අතිශය, n. abundance, excess, exuberance, egregiousness, අධිකකම, වැඩිකම.
අතිශය, අතිසය
අතිශය, අතිසය, a. much, abundant, excessive, අධික, වැඩිවූ.
අතිශයින්, අතිශයෙන්
අතිශයින්, අතිශයෙන්, ad. abundantly, much, exceedingly, extremely, බොහෝසෙයින්ම.
අධික
අධික, a. more, more than, superabundant, surplus, වැඩි, ඉතුරු.
අධිකකම, අධිකතාව
අධිකකම, අධිකතාව, n. abundance, copiousness; superabundance, excess, redundancy.
එමට
එමට, ad. in great abundance.
ද්වීප·රාශිය, ද්වීප·බාහුල්‍යය
ද්වීප·රාශිය, ද්වීප·බාහුල්‍යය, n. abundance of ibands, Polynesia.
දාන·ප්‍රවාහය
දාන·ප්‍රවාහය, n. flood of offerings, abundance of offerings, දානරාශිය.
නො·මද(ඳ)ලෙස
නො·මද(ඳ)ලෙස, ad. in no small degree, abundantly, බොහෝසෙයින්.
නො·මින්
නො·මින්, ad. without measure, abundantly, අප්‍රමා‍‍‍‍‍ණලෙස.
Random Fonts
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850

close
Please like, if you love this website