Sinhala to English Dictionary: actors

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් කම් හල
අත් කම් හල, n. manufactory, factory, වැඩපට්ටලය.
අනු භාර නාඩගම්කාරයා
අනු භාර නාඩගම්කාරයා, n. farcical actor, mime.
අප රාධකාරයා
අප රාධකාරයා, n. As above, but sp the criminal, malefactor, වරදකාරයා.
ආ ‍ක්ෂේපකයා
ආ ‍ක්ෂේපකයා, n. thrower, හෙළන්නා; detractor, reviler, නින්දාකරන්නා.
ආඥා උල්ලංඝික
ආඥා උල්ලංඝික, a. disobedient, refractory, අකී කරු, අණ කඩකරන.
ඇට්ටර
ඇට්ටර, a. obstinate, obdurate, refractory, මුරණ්ඩු.
ඇත්තටම, ඇත්තෙන්ම
ඇත්තටම, ඇත්තෙන්ම, ad really, in fact, indeed, de facto.
කම් හල
කම් හල, n. workshop, factory; smithy.
කර්‍මාන්ත ශාලාව, කර්‍මාර ශාලාව
කර්‍මාන්ත ශාලාව, කර්‍මාර ශාලාව, n. factory.
කර්‍ෂකය, කර්‍ෂකායුධය
කර්‍ෂකය, කර්‍ෂකායුධය, n. (ආයුධ), tractor, drawing instrument, අදින ආවුදය.
ක්‍රියාකාරයා
ක්‍රියාකාරයා, n. actor, transactor.
ක්‍ෂීර දායක
ක්‍ෂීර දායක, a. milk-giving, milch, galactophorous, කිරිදෙන.
ක්‍ෂීර පරීක්‍ෂක යන්ත්‍රය
ක්‍ෂීර පරීක්‍ෂක යන්ත්‍රය, n. galactometer, කිරි විභාගකරන යන්ත්‍රය.
කුල්මත්
කුල්මත්, a. refractory, කුළු; haughty, උඩඟු; enraptured, ප්‍රීතිමත්.
කුල්මත්කම
කුල්මත්කම, n. refractoriness &c.
Random Fonts
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352

close
Please like, if you love this website