Sinhala to English Dictionary: agriculture

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කර්‍ෂකයා
කර්‍ෂකයා, n. one who draws, plougher, agriculturist, ගොවියා.
කසයා
කසයා, n. agriculturist, ගොවියා.
ක්ෂේත්‍ර පතියා
ක්ෂේත්‍ර පතියා, n. lit. field-lord: agriculturist, husbandman.
ක්ෂේත්‍රික
ක්ෂේත්‍රික, a. field-, agricultural, georgic, කෙත්‍, ගොයි: see කෘෂි.
ක්ෂේත්‍රිකයා
ක්ෂේත්‍රිකයා, n. agriculturist, ගොවියා.
කාෂිකයා
කාෂිකයා, n. agriculturist, ගොවියා.
කෘෂකයා
කෘෂකයා, n. ploughman, agriculturist, peasant, ගොවියා.
කෘෂාණයා, කෘෂිකයා, කෘෂියා
කෘෂාණයා, කෘෂිකයා, කෘෂියා, n. agriculturist.
කෘෂි
කෘෂි, a. agricultural, georgic, ගොවිතැනට අයි තිවූ.
කෘෂි කර්‍මය, කෘෂිය
කෘෂි කර්‍මය, කෘෂිය, n. ploughing, agriculture, ගොවිතැන.
කෙත් පලු
කෙත් පලු, a. field-tilling, agricultural, ගොවි.
කෙත් පලුකෙනෙක්, කෙත් පල්ලා
කෙත් පලුකෙනෙක්, කෙත් පල්ලා, n. agriculturist, ගොවියා.
ගොයි
ගොයි, or ගොවි, n. pert. to agriculture, agricultural.
ගොයි·කර්‍මාන්තය
ගොයි·කර්‍මාන්තය, n. agriculture, husbandry, tillage.
ගොයි·ගම
ගොයි·ගම, a. agricultural (caste, people), Vellala, වෙල්ලාල.
Random Fonts
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809

close
Please like, if you love this website