Sinhala to English Dictionary: eulogium

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගුණෝත්කීර්‍ත්තන
ගුණෝත්කීර්‍ත්තන, a. (ගුණ, උත්කීර්‍ත්තන praising), commendatory, eulogistic,ප්‍රශංසාකරන.
ගුණෝත්කීර්‍ත්තනය
ගුණෝත්කීර්‍ත්තනය, n. commendation, eulogium, වර්‍ණනාව, ප්‍රශංසාව.
පසසනවා
පසසනවා, v. to praise, eulogize, ප්‍රශංසාකරනවා.
ප්‍ර·ශංසාකාරනවා
ප්‍ර·ශංසාකාරනවා, v. to praise, eulogize.
ප්‍ර·ස්තුත
ප්‍ර·ස්තුත, a. (ප්‍ර emp., ස්තුත praised), declared, ප්‍රකාශකරනලද, praised, eulogized, ප්‍රශංසාකර නලද.
පැසසුම්·කරනවා
පැසසුම්·කරනවා, v. to praise, eulogize.
භෝගාවලිය
භෝගාවලිය, n. (බෝග ආ:), coil of a snake, දර ණ වැළ; combination of delights, viz. eulogium, පැසසුම් කථාව.
වන්‍දිපාඨකයා, වන්‍දිභට්ටයා
වන්‍දිපාඨකයා, වන්‍දිභට්ටයා, n. (භට්ට learned, eminent), eulogist, learned panegyrist. E. S.
වන්‍දිපාඨය
වන්‍දිපාඨය, n. (වන්ද් to praise), complimentary stanza, eulogium, ප්‍රශංසා රචනාවක් or කීමක්.
වර්‍ණකයා
වර්‍ණකයා, n. eulogist, panegyrist, වර්‍ණනා කරන්නා.
වර්‍ණනා·කාර
වර්‍ණනා·කාර, n. laudatory, eulogistic.
වර්‍ණනා·කාරයා
වර්‍ණනා·කාරයා, n. euiogizer, eulogist, ප්‍රශංසා කරන්නා.
වර්‍ණනාකරනවා
වර්‍ණනාකරනවා, v. t. to describe, explain, විස්තර කරනවා; praise, eulogize, ප්‍රශංසාකරනවා.
වැනීම
වැනීම, v. n. of වන්නවා and වැනෙනවා: spreading, waving, flapping, staggering, reeling; praising, eulogium.
ස්තවය
ස්තවය, n. fr. සතු to praise: praise, eulogium, වණීනාව.
Random Fonts
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543

close
Please like, if you love this website