Sinhala to English Dictionary: gravel

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති භාරත්වය
අති භාරත්වය, n. excessive weight, මහත් බරකම, or gravity or importance, මහත් වැදගත්කම; massiveness, ඉතා මහත්කම.
අන්ත ශය්‍යාව
අන්ත ශය්‍යාව, n. last resting place, last lying down, viz. the grave, death, සොහොන මරණය.
අන්ත්‍යාදේශය
අන්ත්‍යාදේශය, n. (ආදේශය), the last warning, R. C. re-aggravation, අන්තිම අවවාදය.
අනුද්‍රත්ත
අනුද්‍රත්ත, a. (අන් priv., උද්‍රත්ත), unaccented, or grave (accent).
අනුද්‍රත්තය
අනුද්‍රත්තය, n. grave accent.
අශ්මරි
අශ්මරි, a. pert. to disease of stone or gravel, lithic, strangurious, මුත්‍රබොක්කේ ගල් සහිත.
අශ්මරි, අශ්මරී, අශ්මරිරෝගය
අශ්මරි, අශ්මරී, අශ්මරිරෝගය, n. (disease of) stone or gravel, මුත්‍රබොක්කේ සෑදෙනගල්.
ආ කර්‍ෂක බලය
ආ කර්‍ෂක බලය, n. the power which attracts; gravitation; ඇදීමේ බලය.
ආ කර්‍ෂක, ආ කර්‍ෂණ
ආ කර්‍ෂක, ආ කර්‍ෂණ, a. drawing, attracting, gravitative; අදින.
ආ කර්‍ෂණය වීම
ආ කර්‍ෂණය වීම, v. n. being drawn, gravitating; appetency; ඇදීම fr. ඇදෙනවා; ළැදිවීම.
ආ කර්‍ෂණය, ආ කර්‍ෂය
ආ කර්‍ෂණය, ආ කර්‍ෂය, n. attraction, gravitation, ඇදීම, ඇදගැනීම.
ආ කර්‍ෂණයවෙනවා
ආ කර්‍ෂණයවෙනවා, v. i. to be drawn, attracted; gravitate; ඇදෙනවා.
ආලාහනය
ආලාහනය, n. tomb, grave, සොහොන.
ආළාහනය
ආළාහනය, n. tomb, grave, සොහොන, මිනීවළ.
ඇදෙනවා
ඇදෙනවා, v. i. to draw, trail, be drawn, gravitate; stretch out; pret. ඇදුණා.
Random Fonts
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5791
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310

close
Please like, if you love this website