Sinhala to English Dictionary: helped

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නාථ නාථ
අ නාථ නාථ, a. protecting or aiding the helpless, &c., පිහිට නැත්තාට පිහිටවූ.
අ සරණ සරණවූ
අ සරණ සරණවූ, a. who is refuge to the refugeless or help to the helpless, අ සරණයන්ට සර ණවූ.
අ සරණ, අ සරණිය
අ සරණ, අ සරණිය, a. forlorn, friendless, helpless, destitute.
අත්‍යනෝතප කාර
අත්‍යනෝතප කාර, or කාරි, a. (අති අන්ත උපකාර), extremely helpful, ඉතා උදව්කාර.
අත්‍යාධාර
අත්‍යාධාර, a. (අති ආධාර), very helpful, ඉතා ආධාර.
අතාධාර
අතාධාර, a. (අන් ආධාර), unsupported; helpless, destitute; ආධාරනැති, පිහිටනැති.
අනුපකාර, අනුපකාරි
අනුපකාර, අනුපකාරි, a. (අන් priv., උප:), not-assisting, disobliging, unaccommodating, උප කාර නොකරන; without assistance, helpless, අසණර.
අවධිය
අවධිය, n. limit, boundary, මායිම; care, help, උපකාරය; hole, වළ; time, අවදිය, කාලය.
ආදාළ
ආදාළ, a. helpful, ආධාර; included, අඩංගු, අදාළ.
ආධාර
ආධාර, a. helpful, auxiliary, assistant, උපකාර වූ; gram. locative (case).
ආධාරකයා, ආධාරකාරයා
ආධාරකයා, ආධාරකාරයා, n. helper, supporter, උදව්කාරයා.
ආධාරය
ආධාරය, n. aid, help, support, උපකාරය, උදව්ව.
ආධාරවෙනවා
ආධාරවෙනවා, v. i. to aid, he helpful, assist. contribute, උදව්වෙනවා.
ඇපෝපකාරය
ඇපෝපකාරය, n. (ඇප උපකාරය), security and help.
ඉ
ඉ, prefix, much, very, ඉතා: as ඉබොහෝ, very many or much, ඉවහල්, very helpful, ඉතා පිහිටවූ.
Random Fonts
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431

close
Please like, if you love this website