Sinhala to English Dictionary: instigate

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු මතකරනවා, අනු මතිකරනවා
අනු මතකරනවා, අනු මතිකරනවා, v. t. to instigate, prompt, පොළඹවනවා, suggest, හඟව නවා; consent to, second (a proposal), එකඟ වෙනවා.
අවුලුවනවා
අවුලුවනවා, v. t. (v. c. of අවුලනවා), to ignite, enkindle; fig. instigate, inflame, kindle; pret. ඇව්ලෙවුවා; v. n. ඇවිලවීම.
උසි ගන්වනවා
උසි ගන්වනවා, v. to incite by the sound iss, to hound on, instigate, පොළඹවනවා.
ඔජකරනවා
ඔජකරනවා, v. t. to entice, lure, instigate, පොළඹනවා.
කෙටවිල්ල, කෙටවීම
කෙටවිල්ල, කෙටවීම, v. n. of කොටවනවා: instigating &c.; pl. කෙටවිලි, කෙටවීම්.
ප්‍ර·යෝජකයා
ප්‍ර·යෝජකයා, n. (යෝජක fr. යුජ් to join), inventor, contriver, originator, author, instigator, මූලිකයා, උත්පාදකයා.
ප්‍ර·වර්‍තතක
ප්‍ර·වර්‍තතක, a. inciting, instigating, අවුස්සන පොළඹවන; beginning, පටන්ගන්න.
ප්‍ර·වර්‍තතකයා
ප්‍ර·වර්‍තතකයා, n. inciter, instigator, අවුස්සන්නා. &c.
ප්‍ර·වර්‍තතිත
ප්‍ර·වර්‍තතිත, a. excited, incited, instigated, අවුස් සනලද &c.
පෙලඹවීම
පෙලඹවීම, v. n. of පොලඹනවා: instigating, inciting, prompting.
පෙලඹීම, පෙලඹුම
පෙලඹීම, පෙලඹුම, v. n. of ‍පොලඹනවා and පෙල ඹෙනවා: instigating, instigation &c.; being instigated.
පෙලඹුවා
පෙලඹුවා, v. pret. of පොලඹනවා: did instigate &c.
පෙලඹෙනවා
පෙලඹෙනවා, v. i. to be instigated, incited, prompted, allured; pret. පෙළඹුණ.
පොලඹනවා
පොලඹනවා, v. t. to instigate, incite, urge on, impel; pret. පෙලඹුවා; v. n. පෙලඹීම.
පොලඹුම
පොලඹුම, v. n. of පොලඹනවා: instigation &c.; separation, වෙන්වීම.
Random Fonts
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117

close
Please like, if you love this website