Sinhala to English Dictionary: issue

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චිරවතිය
අ චිරවතිය, n. second of the five great rivers issuing from lake Anavatatta. See අනව තත්ත විල.
අ භෙද්‍ය
අ භෙද්‍ය, a. indivisible, inseparable, indissoluble, බෙදිය or වෙන්කළ නොහැකිවූ.
අ මුක්තය
අ මුක්තය, n. non-missile, viz. hand-weapon, knife, වීසිනොකරන ආයුධය, පිහිය.
අ වස, අ වසඟ
අ වස, අ වසඟ, a. not subject, වසඟනැති; insubmissive, insubordinate, යටත්නොවන.
අ විචිය
අ විචිය, n. (අ priv., වීචිය intermission), name of the lowest hell, where there is no intermission of suffering.
අ විමතික
අ විමතික, a. non-dissentient, unperplexed, of one or the same opinion, විමත නොවන, එක මුතු.
අ සං ගතකරනවා
අ සං ගතකරනවා, v. t. to detach, dissociate, separate, වෙන්කරනවා.
අ සතුටු
අ සතුටු, a. discontented, dissatisfied, fretful, repining.
අ සම්මත
අ සම්මත, a. dissenting, dissentient, recusant. discordant, එකඟනැති, එකමුතුනැති.
අ සම්මතයා
අ සම්මතයා, n. dissenter, non-content, recusant, එකමුතු නැත්තා.
අ සම්මතවෙනවා
අ සම්මතවෙනවා, v. i. to dissent, disagree in opinion, එකමුතුනොවෙනවා.
අ සම්මතිය
අ සම්මතිය, n. difference, dissension in opinion, කල්පනාවේ වෙනස, එකමුතුනැතිකම.
අ සමාන
අ සමාන, a. unlike, dissimilar, different, සමාන නැති, වෙනස්.
අ සමානකම, අ සමානත්වය
අ සමානකම, අ සමානත්වය, n. dissimilarity, disparity, සමාන නැතිකම, වෙනස.
අ සා රූප්‍ය
අ සා රූප්‍ය, a. (අ priv., සා with, රූප form), dissimilar, unlike in form, රූපයෙන් අසමාන.
Random Fonts
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566

close
Please like, if you love this website