Sinhala to English Dictionary: passionless:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කාම
අ කාම, a. without desires or lust, passionless, කෙලෙස් නැති, රාග නැති.
අ කාමතාව
අ කාමතාව, n. passionlessness, freedom from all passions, කෙලෙස් නැතිකම.
අ රතිය
අ රතිය, n. desirelessness, passionlessness, ‍ක්ලේශ නැතිකම.
අනභිරතිය
අනභිරතිය, n. absence of desire or delight in, අශානැතිකම, ප්‍රසන්න නැතිකම; passionlessness, රාග or ෙකල්ශ නැනිකම.
අනා ශ්‍රවය, අනා සවය
අනා ශ්‍රවය, අනා සවය, n. the passionless: ap. of Nirvāna, නිවන. අනාහත a. (අන් ආහත hurt), unhurt, uninjured, අනතුර නැති.
අනාශ්‍රව, අනාසව
අනාශ්‍රව, අනාසව, a. (අන් ආශ්‍රව) passionless, pure, කෙල්ශරහිත.
අප රතිය
අප රතිය, n. cessation, නැවතීම; passionlessness, කෙල්ශනැතිකම.
ක්ලේශ රහිත
ක්ලේශ රහිත, a. passionless, without evil affections, අභිලාෂනැති.
ක්ලේශ රහිතකම
ක්ලේශ රහිතකම, n. passionlessness, freedom from evils, cares &c.
ක්‍ෂීණාශ්‍රව
ක්‍ෂීණාශ්‍රව, a. (ආශ්‍රව), passionless, of subdued, passions, ක්ලේශ නැති.
ක්‍ෂීණාශ්‍රවතාව
ක්‍ෂීණාශ්‍රවතාව, n. passionlessness, ක්ලේශ නැතිකම.
නි·රංගන, නි·රඦන
නි·රංගන, නි·රඦන, a. passionless, non-carnal, ක්ලේශ නැති.
රූ·තලය
රූ·තලය, n. (රූ form, තලය basis or stage), viz. Brahma world where the inhabitants have passionless forms or bodies, see ත්‍රිභවය.
වි·රජස්
වි·රජස්, a. (වි priv., see රජස), free from dust, දුවිලිනැති; passionless, වරාගනැති; free from menses (by cessation), මල්වර නැවතුණු.
වි·රා, වි·රාග, වි·රාගි
වි·රා, වි·රාග, වි·රාගි, a. (වි priv., රාග desire), free from desire, passionless, sp. void of all carnal desire, රාගනැති.
Random Fonts
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2516
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022

close
Please like, if you love this website