Sinhala to English Dictionary: plenty

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යලංකාර
අත්‍යලංකාර, a. (අති අලංකාර), extremely beautiful, superb, splendid, ඉතා ලක්ෂණ.
අනල්පතාව
අනල්පතාව, n. plentifulness, numerosity. ස්වල්ප නැතිකම, බහුලකම.
ආදිත්‍ය වර්‍ණ
ආදිත්‍ය වර්‍ණ, a. of sun-colour: refulgent, resplendent tike the sun, ඉර මෙන් දීප්තිමත්.
ඉසුරු කල්, ඉසුරු සඳ
ඉසුරු කල්, ඉසුරු සඳ, n. lit. splendid moon: ap. of Durgā: see උමයංගනාව.
ඉසුරුමත්
ඉසුරුමත්, a. sumptuous, affluent, splendid, magnificent, ඓශ්චර්‍ය්‍යමත්.
උඡ්ඡමල, උඡ්ඡවලිත
උඡ්ඡමල, උඡ්ඡවලිත, a. bright, radiant, effulgent, refulgent, resplendent, දීප්තිමත්; seraphic, fired with zeal: see ඡ්වලිත.
උර චක්‍ර මාලාව
උර චක්‍ර මාලාව, n. (උර shoulder or neck), infernal circular neck-garland (splendid in appearance, but cutting the wearer in hell to pieces by its revolution).
ඔරැඳි
ඔරැඳි, a. splendid, brilliant, තේජවන්ත.
ඕජෝවර්‍ධනයකරනවා
ඕජෝවර්‍ධනයකරනවා, v. (ඕජො‍් fr. ඕජස්), to increase power or splendour, බලය or තේජස වැඩිකරනවා.
කාරවි කාක්කා
කාරවි කාක්කා, n. common grey crow, corone splendens.
ගුල්ම
ගුල්ම, a. splenic,බඩදිවට අයිතිවූ.
ගුල්ම දාහය
ගුල්ම දාහය, n. splenitis, බඩදිව දැවිල්ල.
ගුල්ම·ඡේදනය
ගුල්ම·ඡේදනය, n. splenotomy, බඩදිව කැපීම.
ගුල්ම·රෝගකාර
ගුල්ම·රෝගකාර, a. having disease of the spleen, splenetic, බඩදිවේ රෝගඇති.
ගුල්ම·විස්තරය
ගුල්ම·විස්තරය, n. splenology,බඩදිව ගැන විස්තරය‍.
Random Fonts
Padma Bangla Font
Padma
Download
View Count : 4142
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3081
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3619
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611

close
Please like, if you love this website