Sinhala to English Dictionary: relics

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චේලකයා
අ චේලකයා, n. naked religious mendicant, නග්න සන්නාසියා..
අ ධර්‍ම
අ ධර්‍ම, a. unrighteous, iniquitous, unjust, irreligious, අධර්‍මමීෂ්ඨ, අභක්ති.
අ භක්ති, අ භක්තික
අ භක්ති, අ භක්තික, a. irreligious, not pious or devoted, ungodly, godless, unregenerate, භත්කිනැති.
අ භක්තිකයා
අ භක්තිකයා, n. irreligious person, godless one, worldling, භක්තිනැත්තා, නොඇදහිලිකාරයා.
අ වර්‍ජජිත
අ වර්‍ජජිත, a. unforsaken, unrelinquished, අත් ‍නාරිනලද.
අ විජහිත
අ විජහිත, a. unrelinquished, අත් නාරිනලද, unremoved, not put away, පහනොකරනලද.
අකු ධාතුව
අකු ධාතුව, n. clavicle relic (of Buddha).
අගම්
අගම්, n. E. of ආගම: system of religion; gram. augmentation.
අත් අරිනවා
අත් අරිනවා, v. t. to abandon, forsake, leave, relinquish; leave out, omit.
අත්තානු දිඨීය
අත්තානු දිඨීය, (අත්ත self, අනු with, දිඨීය P. of දෘෂ්ටිය), one's own arbitrary view or religion, free-thinking.
අන් දිටු
අන් දිටු, a. E. for අන්‍යද්‍රෂටී: of other view or religion, heretic.
අන්‍ය දෘෂ්ටිකයා
අන්‍ය දෘෂ්ටිකයා, n. one of another religion, heretic, මථ්‍යාදෘෂ්ටියා.
අන්‍ය දෘෂ්ටිකයා අන්‍ය දෘෂ්ටික
අන්‍ය දෘෂ්ටිකයා අන්‍ය දෘෂ්ටික, a. of other opinion or religion, heretical, මිථ්‍යාදෘෂ්ටියා.
අන්‍ය ලබධි අන්‍ය ලබධික
අන්‍ය ලබධි අන්‍ය ලබධික, a. of another religion or sect, වෙන ලබධියකට (නිකායකට) අයිති.
අභක්තිතාව, අභක්තිය
අභක්තිතාව, අභක්තිය, n. irreligiousness &c., ungodliness, භක්තිනැතිකම &c.
Random Fonts
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805

close
Please like, if you love this website