Sinhala to English Dictionary: restore

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආ රෝ‍‍ග්‍යෝදය
ආ රෝ‍‍ග්‍යෝදය, n. (ආරෝග්‍ය, උදය rising), return of health, restoration to health, healing, සුවවීම.
ප්‍රකෘති·ස්ථාපිත, ප්‍රකෘති·ස්ථිත
ප්‍රකෘති·ස්ථාපිත, ප්‍රකෘති·ස්ථිත, a. reformed, restored &c.
ප්‍රකෘතිකරනවා, ප්‍රකෘතිමත්කරනවා
ප්‍රකෘතිකරනවා, ප්‍රකෘතිමත්කරනවා, v. t. to restore (health &c.) to the original state; reform, renovate, repair, මුල් ස්වභාවට පමුණ නවා, අලුත්වාඩියාකරනවා.
ප්‍රකෘතිමත්වෙනවා
ප්‍රකෘතිමත්වෙනවා, v. i. to become restored, renovated, repaired, හරිගැස්සෙනවා, return to the original state, මුල්ගතියට පැමිණෙනවා.
පිරියම
පිරියම, n. restoring, repairing, overlaying, adorning, පිළියම, සැරසීම.
පිරියම්කරනවා
පිරියම්කරනවා, v. t. to restore &c., පිළියම්කරනවා, සරසනවා.
රෝග·මුක්ත
රෝග·මුක්ත, a. freed from disease, restored, රෝගයෙන් මිදුණු, සනීපවුණ.
ව්‍යප·ශමන, ව්‍යප·ශමනීය
ව්‍යප·ශමන, ව්‍යප·ශමනීය, a. healing, restorative, therapeutic, ප්‍රතිකාර, allaying, alleviating, සංසිඳුවන.
ශක්ති·ජනක, ශක්ති·දායක
ශක්ති·ජනක, ශක්ති·දායක, a. strengthening, stimulative, restorative.
ශක්ති·ජනකෞ·ෂධය
ශක්ති·ජනකෞ·ෂධය, n. (·ඖෂධය), strengthening medicine, restorative, tonic, ශක්තිය උපද වන බෙහෙත.
සනීපකරනවා
සනීපකරනවා, v. t. to restore to health, cure, heal.
සර්‍ව·මනුෂ්‍ය·විමෝචන·දෘෂ්ටියා
සර්‍ව·මනුෂ්‍ය·විමෝචන·දෘෂ්ටියා, n. universalist, universal restorationist.
සර්‍ව·මනුෂ්‍ය·විමෝචනය
සර්‍ව·මනුෂ්‍ය·විමෝචනය, n. universal restoration, සියල්ලන්ගේ ගැළවීම.
සුව·පත්කරනවා
සුව·පත්කරනවා, v. t. to heal, cure, restore to health, සුවකරනවා.
හොඳකරනවා
හොඳකරනවා, v.t. to make good, repair, restore, cure; do good.
Random Fonts
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888

close
Please like, if you love this website