Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: such)
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ පල
අ පල, a. E. of අ ඵල: unsuccessful, profitless, නිෂ්ඵල, පලනැති.
අ පලය
අ පලය, n. E. of අඵලය: non-success, failure, සඵල නැතිකම, loss, misfortune, ill-luck, අලාභ හානිය; evil influence of the planets.
අ ප්‍රාප්තිය
අ ප්‍රාප්තිය, n. non-arrival, නොපැමිණිම, non-attainment, unsuccess, ප්‍රාප්ත (or සඵල) නො වීම.
අ සහායයක්
අ සහායයක්, n. something incomparable, none-such, වෙන දෙයකට සමානනැති අපූර්‍වයක්.
අතු පතු ගානවා
අතු පතු ගානවා, v. (පතු expletive, imitative of අතු), to sweep and such like, do odd jobs.
අන්වය
අන්වය, n. lineage, descent, pedigree, race, පෙළ පත, වංශය; succession in general (of words &c.), අනුපූර්‍වය ක්‍රමය.
අන්වයාකාර
අන්වයාකාර, a. lineal, වංශාකාර, successional, ක්‍රමාකාර.
අනු ක්‍රමණ
අනු ක්‍රමණ, a. proceeding orderly, successive, පිළිවෙළින් යන (see ක්‍රමය and E. S.)
අනු ක්‍රමණය
අනු ක්‍රමණය, n. orderly progression, පිළිවෙළින් යාම, succession, sequence. E. S.
අනු පුර්‍ව, අනු පුර්‍වකාර
අනු පුර්‍ව, අනු පුර්‍වකාර, a. (අනු after or as, පුර්‍ව before), consecutive, successional, serial, regular, ක්‍රමාකාර.
අනු පුර්‍වය
අනු පුර්‍වය, n. consecution, succession, ක්‍රමානු ක්‍රමය.
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්, ad. consecutively, successively, seriatim, ක්‍රමානුක්‍රමයෙන්.
අනු,
අනු,, prefix, signifying association, with; like, according to; sub, secondary, assistant; after. [This must not be confounded with අනු from අන්. and a following උ such as අනුචිත fr. අන්උචිත.]
අනුපම
අනුපම, a. (අන් උපම like), none such, viz. best, excellent, ඉතා උතුම්; unlike, අසමාන.
අනුල්ලංඝනාකාර
අනුල්ලංඝනාකාර, a. (ආකාර) such as does not go beyond or transgress, or is not passed over or transgressed, impassable, පිටනොයන– කඩනොකරන–ආකාර.
Random Fonts
DL Male
Download
View Count : 2390
Ridi 13
Download
View Count : 2686
DL Madu Cactus
Download
View Count : 2843
Ananda Bold
Download
View Count : 4226
FS Araliya Shatter
Download
View Count : 2850
CPS 12
Download
View Count : 2531
Somi Nisansala Bold
Download
View Count : 2630
CPS 25
Download
View Count : 3029
CPS 36
Download
View Count : 2028
DS Anurada 2
Download
View Count : 3665
Please like, if you love this website