Sinhala to English Dictionary: (වරු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්ත්‍ය වර්‍ණ ලෝපය
අන්ත්‍ය වර්‍ණ ලෝපය, n. (වර්‍ණය letter): see අන්තාක්ෂර‍‍ලෝපය.
අන්ත්‍ය වර්‍ණයා
අන්ත්‍ය වර්‍ණයා, n. mas. (වර්‍ණය caste), a person of the last of the four castes, viz. a sudra, ශුද්‍රයා.
අනාගත වක්‍තෘ
අනාගත වක්‍තෘ (වරයා), n. foreteller, prophet, seer, මතු සිදුවන දේ කියන්නා.
ඇත් වරණය
ඇත් වරණය, n. (වරණය guiding), elephant-goad or guider, හෙණ්ඩුව
ක්‍ෂීර වර්‍ධකෞෂධ
ක්‍ෂීර වර්‍ධකෞෂධ, n. pl. (වර්‍ධක ඖෂධ), milk-increasing drugs, galactagogues, කිරි වැඩි කරන බෙහෙත්.
භාරත·වර්‍ෂය
භාරත·වර්‍ෂය, n. (වර්‍ෂය division of a continent), name of India proper, so called from prince භාරත, who received it from his father Dushyanta.
මධ්‍ය·වර්‍ණ·ලොජකරනවා
මධ්‍ය·වර්‍ණ·ලොජකරනවා, v. (වර්‍ණ letter), gram. to syncopate.
මල්වරු
මල්වරු, n. (වරු for කරු): See මල්කරුවා.
මුත්‍ර·වර්‍ධකෞෂධය
මුත්‍ර·වර්‍ධකෞෂධය, n. (වර්‍ධක ඖ:), diuretic.
ලබ්ධ·වණියා
ලබ්ධ·වණියා, n. (වර්‍ණ praise), lauded one, viz. learned man, sage, පණ්ඩිතයා.
වරණසිය
වරණසිය, n. (වරණ name of a stream on the North, and අසි a stream on the South of Benares), the city Benares, බරණැස් නුවර.
වර්ධකි
වර්ධකි, n. (වර්ධ to cut), carpenter, වඩුවා.
වර්‍ණ·ගත
වර්‍ණ·ගත, a. (වර්‍ණ colour, ගත, taken, having), coloured, පාටඇත්තාවු.
වර්‍ණ·ද්‍රව්‍ය
වර්‍ණ·ද්‍රව්‍ය, n. pl. (වර්‍ණ colour), pigment, colour materials, සායම් ද්‍රව්‍ය,නින්ත ද්‍රව්‍ය.
වර්‍ණ·දූතය
වර්‍ණ·දූතය, n. (වර්‍ණ letter of the alphabet, දූත messenger), letter, epistle, ලියුම්.
Random Fonts
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652

close
Please like, if you love this website