Sinhala to English Dictionary: අරින

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රිටු
අ රිටු, a. bad, wicked, නපුරු; unfavourable (omen): see අරිෂ්ට.
අ සං වරණ
අ සං වරණ, a. uncovering, වැස්ම අරින.
අකා මකනවා, අකා මකා අරිනවා
අකා මකනවා, අකා මකා අරිනවා, v. to disregard, overlook, connive at, නොසලකා අරිනවා.
අට්ටම්වෙනවා
අට්ටම්වෙනවා, v. i. to move aside, get out of the way, මගඅරිනවා
අත අරිනවා
අත අරිනවා, v. to open the hand; loose one's hand, viz. let go one's hold; v. t. to release or let go from one's grasp; forsake, අ‍ත් අරිනවා.
අත හරිනවා
අත හරිනවා, v. See අතඅරිනවා.
අත් අරිනවා
අත් අරිනවා, v. t. to abandon, forsake, leave, relinquish; leave out, omit.
අත්ඇරීම
අත්ඇරීම, v. n. of අත්අරිනවා: abandoning, &c.
අත්හරිනවා
අත්හරිනවා, v. t. See අත් අරිනවා.
අතුණු අරිනවා
අතුණු අරිනවා, v. to disembowel, eviscerate, බඩවැල් අරිනවා or ඇදදමනවා.
අනාකූලකරනවා
අනාකූලකරනවා, v. t. to disentangle, simplify, make clear, වියවුල් අරිනවා; disembarrass, වියවුලෙන් මුදවනවා.
අපතේ අරිනවා
අපතේ අරිනවා, v. t. to let go to waste, throw away, be prodigal of, squander.
අරවනවා
අරවනවා, v.c. of අරිනවා: to cause to be sent, dismissed. put away or opened; වෙහෙස අර වනවා: to remove fatigue, refresh, rest; pret. ඇරෙවුවා; v. n. ඇරවීම.
අරිත්‍රකාරයා
අරිත්‍රකාරයා, n. helmsman, steersman, සුක්කා නම් කාරයා.
අරිත්‍රය
අරිත්‍රය, n. helm, rudder, සුක්කානම.
Random Fonts
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753

close
Please like, if you love this website