Sinhala to English Dictionary: මිශී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භේදිත
අ භේදිත, a. undivided, බෙදීනැති; unassorted, තේරීනැති, මිශ්‍ර.
අ මිශ්‍ර, අමිශ්‍රිත
අ මිශ්‍ර, අමිශ්‍රිත, a. unmixed, unalloyed, uncompounded, simple, මිශ්‍ර නැති.
අ මිශ්‍රතාව, අ මිශ්‍රිතතාව
අ මිශ්‍රතාව, අ මිශ්‍රිතතාව, n. state of being unmixed &c., මිශ්‍ර නැතිකම.
අ සංකීර්‍ණ
අ සංකීර්‍ණ, a. unmixed, unconfused, අමිශ්‍ර, නිරවුල්.
අනේක ප්‍රකාර, අනේකාකාර
අනේක ප්‍රකාර, අනේකාකාර, a. various, manifold, multiform, multifarious, mixed, නො යෙක් ආකාර, මිශ්‍ර.
කලවම්
කලවම්, a. mixed, commingled, promiscuous, මිශ්‍ර.
ගන්‍ධක·මිශ්‍ර, ගන්‍ධකාකාර
ගන්‍ධක·මිශ්‍ර, ගන්‍ධකාකාර, a. sulphuretted, sulphuros, ගෙන්දගම් මිශ්‍ර.
ගන්‍ධක·මිශ්‍ර·ජලකර·වායුව
ගන්‍ධක·මිශ්‍ර·ජලකර·වායුව, n. sulphuretted hydrogen.
ගන්‍ධක·මිශ්‍ර·සජ්ජිකා
ගන්‍ධක·මිශ්‍ර·සජ්ජිකා, n. sulphuret.
ගඳ
ගඳ, n. or a. smell, odour, stench; smelling, ගඳ·කලල් n. mixed perfume, මිශ්‍ර සුවඳ, scented unguent, සුවඳතෛල.
ඝටනවා
ඝටනවා, v. t. to grind, twist, අඹරනවා; ensnare, උපායෙන් අසුරනවා; mix, මිශ්‍රකරනවා; pret. ඝැටුවා; v. n. ඝැටීම.
ඝ‍‍තෝදනය
ඝ‍‍තෝදනය, n. (සත ඕදනය), food prepared with ghee, ගිතෙල් මිශ්‍ර කෑම.
තෛලි
තෛලි, a. pert. to oil, oily, oleaginous, තෙල් ආකාර, තෙල් මිශ්‍රවූ.
නිරවුල්
නිරවුල්, a. (නි අවුල්) unconfused, clear, undisturbed, අවුල්නැති; unmixed, අමිශ්‍ර.
පදන
පදන, n. gift, තෑග්ග; temper (of metals &c.), මිශ්‍රගතිය, ලෝහවල ගතිය; meditation or religious abstraction, ධ්‍යානය.
Random Fonts
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34653
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109

close
Please like, if you love this website