Sinhala to English Dictionary: මෘගයා:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කස්තුරි මෘගයා
කස්තුරි මෘගයා, n. musk-deer.
ගන්‍ධ·මෘගයා
ගන්‍ධ·මෘගයා, n. civet-cat, උරුලැවා.
ගන්‍ධ·වහයා
ගන්‍ධ·වහයා, n. musk-deer, කස්තුරි මෘගයා.
මහා·මෘගයා
මහා·මෘගයා, n. great animal, viz. elephant, අලියා.
මිගයා
මිගයා, n. P. of මෘගයා: animal in general; sp. deer, මුවා.
මුවා
මුවා, n. male deer, stag; sometimes animal, මෘගයා.
මෘගයා
මෘගයා, n. animal, තිරිසනා; cl. also deer, මුවා.
රෝමන්‍ථ·මෘගයා
රෝමන්‍ථ·මෘගයා, n. animal that chews the cud, ruminant.
වා·මිග
වා·මිග, n. (වා wind, මිග for මෘග), See වාතමෘගයා.
වාත·මෘගයා
වාත·මෘගයා, n. swift deer viz. antelope, සුළං මුවා.
වියලයා
වියලයා, n. E. of ව්‍යාලයා: wild or savage beast, චණ්ඩමෘගයා; ap of the tiger, ව්‍යාඝ්‍රයා or snake, සර්‍පයා.
ශාඛා·මෘගයා
ශාඛා·මෘගයා, n. branch-animal, viz. monkey, ape &c., simia, රිළා, වඳුරු ආදි ජාතිවල සතේක්.
සා·මුවා
සා·මුවා, n. (සා branch, මුවා animal), E. of ශාඛා මෘගයා.
සාඛා·මිගයා
සාඛා·මිගයා, n. See ශාඛාමෘගයා.
සෙ‍මෙර·මුවා
සෙ‍මෙර·මුවා, n. (මුවා for මෘගයා), see සෙ‍මරා.
Random Fonts
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340

close
Please like, if you love this website