Sinhala to English Dictionary: වෙන්කළ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චේඡ්ද්‍ය
අ චේඡ්ද්‍ය, a. (අ ඡේද්‍ය), not to be cut or separated, කැපිය or වෙන්කළ නොයුතු; inseparable, indivisible,වෙන්කළනොහැකිවූ (දේ).
අ භෙද්‍ය
අ භෙද්‍ය, a. indivisible, inseparable, indissoluble, බෙදිය or වෙන්කළ නොහැකිවූ.
අ සං ගතකරනවා
අ සං ගතකරනවා, v. t. to detach, dissociate, separate, වෙන්කරනවා.
අ සං ලග්තකරනවා
අ සං ලග්තකරනවා, v. t. to disjoin, separate, වෙන්කරනවා.
අ සම්බන්ධකරනවා
අ සම්බන්ධකරනවා, v. t. to disconnect, sever, disjoin, disband, වෙන්කරනවා.
අස්ථි සන්ධි විචේඡ්දය
අස්ථි සන්ධි විචේඡ්දය, n. synosteotomy, severing the joints, ‍ඇඟේ සන්ධි වෙන්කිරීම.
ධාතු·වියෝගය
ධාතු·වියෝගය, n. dissolution of elements, decomposition, ධාතුවෙන්කිරීම or වෙන්වීම>.
ප්‍ර·භින්තකරනවා
ප්‍ර·භින්තකරනවා, v. t. to break up, පොඩිකර දම නවා; dispart, වෙන්කරනවා.
ප්‍ර·භේදක
ප්‍ර·භේදක, a. (ප්‍ර emp., භේදක dividing), separating, diacritic, වෙන්කරන, dividing, ඛෙදන, analytic, distinguishing, discriminating, බේ රන.
ප්‍ර·භේදය
ප්‍ර·භේදය, n. class, sort, වර්‍ශය; separation, වෙන්කිරිම, වෙන්වීම; difference, distinction, වෙනස; disagreement, ‍භේදවීම, schism, භේ දය.
ප්‍රති·භේදනය
ප්‍රති·භේදනය, n. severance, separation, analysis, resolution into parts, dismemberment, වෙන්කීරිම, බෙදිම; interruption, E. S.
ප්‍රති·භේද්‍යා
ප්‍රති·භේද්‍යා, a. separable, resolvable, වෙන්කළ හැකිවූ.
ප්‍රාසංගික
ප්‍රාසංගික, a. inseparable, වෙන්කළ නොහැකි, inherent, pertaining to, අඩුත්තු, innate, සහජ.
පෘථක්කෘත
පෘථක්කෘත, n. separated, වෙන්කරනලද, වෙන්වූ.
භේදක·ඡවිකාව
භේදක·ඡවිකාව, n. dividing membrane, septum, වෙන්කරන සිවිය. E. S.
Random Fonts
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822

close
Please like, if you love this website