Sinhala to English Dictionary: සයන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජරාවාස
අ ජරාවාස, a. (ආවාස dwelling), undecaying, &c., ජරාවාසයක් නැති. See අජර.
අ මනුෂ්‍යයා
අ මනුෂ්‍යයා, n. a non-human being, viz. a demon, devil or evil spirit, රාක්ෂසයා, යක්ෂයා.
අ වාස්තව්‍ය
අ වාස්තව්‍ය, a. uninhabitable, වාසයකළ නොහැකිවු (තැන).
අ ශ්‍රමණ
අ ශ්‍රමණ, a. non-ascetic, laic, ගිහි; unpriestly, unbecoming a monk, තාපසයාට නුසුදුසු.
අනසයා
අනසයා, n. low person, Veddā, archer, ‍වැද්‍දා‍‍‍.
අන්‍යාධීනයා
අන්‍යාධීනයා, n. dependant &c., a vassal, වසඟයා, දාසයා.
අනායාසයෙන්
අනායාසයෙන්, ad. without effort, easily, readily, අමරු නැතුව, පහසුවෙන්.
අලසයා
අලසයා, n. lazy person &c., drone, laggard, කම්මැළියා.
අසයා
අසයා, n. goat, එළුවා.
අසි විසයා
අසි විසයා, n. E. of ආශීර්‍වෂයා.
අහි විසයා
අහි විසයා, n. venomous snake, විෂ සර්‍පයා.
ආසීවිසයා
ආසීවිසයා, n. for ආශීවිෂයා.
ඇසි වැසයා
ඇසි වැසයා, n. See අසිවිසයා.
උරිරු පා
උරිරු පා, n. blood-drinker, viz. demon, රාක්ෂ සයා: see හුරිරුපා.
එකඩ මස
එකඩ මස,n. one half month, මාසයකින් භාගය.
Random Fonts
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2687
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Nelika Bangla Font
Nelika
Download
View Count : 2540
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3036
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4857
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2596
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546

close
Please like, if you love this website