Sinhala to English Dictionary: සුරල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රිෂ්ටයා
අ රිෂ්ටයා, n. one of bad omen, viz. crow, කපුටුවා; wicked person, දුෂ්ටයා; internal spirit, අසුරයා.
අ සිතය
අ සිතය, n. the planet, Saturn, සෙනසුරු; fortnight of the moon's wane, අවරපක්ෂය.
අත් පසුර
අත් පසුර, n. finger nail, අතනිය; pl. අත්පසුරු.
අලෝභි
අලෝභි, a. not niggardly, liberal, generous, මසුරුනැති, ලෝභනැති.
අවන්
අවන්, a. drinking, intoxicating, (සුරා) බොන.
අවන් හල
අවන් හල n. dram shop, tavern, සුරාසැල, තැබෑරුම.
අවන්කෙළිය
අවන්කෙළිය, n. carousal play or bout, සුරා කෙළිය.
අශ්විනී පුත්‍රයා
අශ්විනී පුත්‍රයා, n. son of the sun, සුර්‍ය්‍යපුත්‍රයා.
අසුර කාය
අසුර කාය, n. (කාය abode or body), abode of the defeated Asuras or Titans beneath මහ මෙර; Asura body or birth, birth as an Asura, අසුරයෝනිය.
අසුර ගහනවා
අසුර ගහනවා, v. See අසුරුගහනවා.
අසුර ගුරු, අසුරාචාර්‍ය්‍යයා
අසුර ගුරු, අසුරාචාර්‍ය්‍යයා, n. Sukra, preceptor of the Titans, ශුක්‍රයා.
අසුර රජ
අසුර රජ, or රද, n. Venus, as king of the Asuras, or අසුරගුරු, Sukra, සිකුරා.
අසුරඟන
අසුරඟන, n. (අසුර අඟන), E. of අසුරාංගනාව: female Asura.
අසුරනවා
අසුරනවා, v. t. to pile up (see අහුරනවා); pret. ඇසුරුවා; v. n. ඇසිරීම.
අසුරඹුව
අසුරඹුව, n. (අසුර අඹුව): see අසුරඟන.
Random Fonts
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531

close
Please like, if you love this website