Sinhala to English Dictionary: හික්ම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විනීත
අ විනීත, a. untrained, uncultivated, undisciplined, නොහික්මුම්; discourteous, ill-behaved, indecorous, rude, uncouth, අශිෂ්ටාචාර, ආචාර නැති.
අ විනීතතාව
අ විනීතතාව, n. untrained condition &c., පුහුණු නැතිකම, නොහික්මුම්කම; indecorousness &c., boorishness, අශිෂ්ටාචාරකම &c.
අ ශික්ෂිත
අ ශික්ෂිත, a. untaught, untrained, පුහුණුවක් නැති; නොහික්මුණු; indecent, filthy, disgusting, කැත, පිළිකුල්, col. අසික්කිත.
අ ස්වච්ඡන්ද
අ ස්වච්ඡන්ද, a. not self-willed, pliable, docile, tractable, හිතුවක්කාර නොවන, හික්මුම්.
අභි නිත
අභි නිත, a. brought, පමුණුවනලද; prepared, සරසනලද, fit, සුදුසු; submissive, හික්මෙනසුලු; kind, කරුණාවන්ත.
ඉක්කාව
ඉක්කාව, n. hiccough, හික්කාව,
චිකුරයා
චිකුරයා, n. snake, සර්‍පයා; musk.rat, හික්මියා.
චුච්චුන්‍දරියා, චුචුවා
චුච්චුන්‍දරියා, චුචුවා, n. musk-rat, හික්මියා.
දැමෙනවා
දැමෙනවා, v. i. to become subjugated, subdued, හික්මෙනවා; pret. දැමුණී.
නො·හික්මුම්
නො·හික්මුම්, a. unruly, obdurate, undutiful, අකීකරු, intractable, නොහික්මෙන.
ප්‍ර·ණේය
ප්‍ර·ණේය, a. docile, හික්මුම්.
ප්‍ර·ශ්‍රිත
ප්‍ර·ශ්‍රිත, a. (ප්‍ර emp., ශ්‍රි to serve), humble, modest, හික්මුණු.
වශ
වශ, a. humbled, subdued, යටත්වූ හික්මුම්වූ; fascinated or subdued by charms &c., cl. සම්මුග්ධ.
වශගවෙනවා
වශගවෙනවා, v. i. to yield, to be subject to, යටත්වෙනවා, හික්මෙනවා.
වි·නීත
වි·නීත, a. (වී emp., නීත guided &c.), trained, subdued, disciplined, හික්මවනලද, gentle, modest, submissive, මෘදු, යටහත්, well-behaved, decent, සුචරිත, සුවිනීත.
Random Fonts
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733

close
Please like, if you love this website