Sinhala to English Dictionary: death

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍ණ
අ කර්‍ණ, a. earless, deaf, බිහිරි; regardless, නො සැලකිලි.
අ කර්‍ණයා
අ කර්‍ණයා, n. mas. deaf person, බිහිරා.
අ ජරාමර
අ ජරාමර, a. (අමර deathless), undecaying and immortal, ජරාව හා මරණය නැති, අමරණීය.
අ ජරාමරතාව
අ ජරාමරතාව, n. undecaying and deathless state, immortality, අමරණීයකම.
අ ජීව
අ ජීව, a. lit. lifeless, dead, පණනැති; ugly, hideous, grim, horrible, disfigured, විරූප, ඉතා අවලක්ෂණ.
අ ජීවික, අ ජීවී
අ ජීවික, අ ජීවී, a. lifeless, dead, පණනැති, මළ.
අ ද්‍රව්‍ය දෘෂ්ටිය
අ ද්‍රව්‍ය දෘෂ්ටිය, n. immaterialism, idealism. E. S.
අ ද්‍රව්‍ය දෘෂ්ටියා
අ ද්‍රව්‍ය දෘෂ්ටියා, n. immaterialist, idealist.
අ මර
අ මර, n. deathless, immortal, නොමැරෙන.
අ මර භාවය
අ මර භාවය, n. deathless state, immortality: see අමරණීයකම.
අ මරණතාව, අ මරණත්වය
අ මරණතාව, අ මරණත්වය, n. deathlessness, immortality, නොමැරෙන ගතිය, අමරණීයකම.
අ මරණීයකම, අමරණීයතාව
අ මරණීයකම, අමරණීයතාව, n. deathlessness, immortality, නොමැරෙන ස්වභාව.
අ මාය
අ මාය, n. ambrosia, දිව්‍ය භෝජනය; ap. of Nirvāna as free from death, නිවන.
අ මෘත
අ මෘත, a. deathless, immortal, නොමැරෙන, undecaying, imperishable, ජරාවට නොපැමි ණෙන.
අ මෘතතාව
අ මෘතතාව, n. deathlessness &c: see අමරණ තාව.
Random Fonts
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Thara Bangla Font
Thara
Download
View Count : 3318
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2364
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568

close
Please like, if you love this website