Sinhala to English Dictionary: descriptive

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂි විස්තරය
අක්ෂි විස්තරය, n. description of the eyes, ophthalmography, ඇස් විස්තරය.
අති විස්තර
අති විස්තර, a. very descriptive or explanatory, very explicit, ඉතා විස්තර or පැහැදිලි; diffuse, prolix, periphrastic, විස්තර or වචන වැඩිවූ.
අති විස්තරතාව
අති විස්තරතාව, n. minute descriptiveness, &c.
අති විස්තරය
අති විස්තරය, n. minute description; periphrasis, circumlocution; ඉතා විස්තරලෙස කීම.
චන්‍ද්‍ර·ගෝල·විස්තරය, චන්‍ද්‍ර·විස්‍තරය
චන්‍ද්‍ර·ගෝල·විස්තරය, චන්‍ද්‍ර·විස්‍තරය, n. description of the moon, selenography.
චිත්‍ර·ලිඛිතිය
චිත්‍ර·ලිඛිතිය, n. delineation, description, විස්‍තරය.
ජගද්විවරණය
ජගද්විවරණය, n. (ජගත්), description of the world, ලෝක විස්තරය.
තදගුණ·සංඥාන
තදගුණ·සංඥාන, a. descriptive, epithetic, ආකාරය දක්වන.
නිර්‍දෙශ, නිර්‍දෙශක, නිර්‍දෙෂ්ටෘ
නිර්‍දෙශ, නිර්‍දෙශක, නිර්‍දෙෂ්ටෘ, a. (නිර් forth, දිශ් to show), explanatory, descriptive, විස්තර.
පෘථිවි·විස්තර
පෘථිවි·විස්තර, n. geographic (descriptively).
භූමි·විස්තරය, භූමි·ශාස්ත්‍රය
භූමි·විස්තරය, භූමි·ශාස්ත්‍රය, n. description of the earth, science of the earth, geography.
රණ·උණ
රණ·උණ, golden bamboo, a sp. of උණගහ. රතු or රත් red, sometimes indicating a var. or sp. but often merely an additional description of the same plant.
රූප·ලක්‍ෂණය
රූප·ලක්‍ෂණය, n. beauty of form, රූපයේ or ශරීරයේ ලක්‍ෂණකම, description of form.
වර්‍ණනාව
වර්‍ණනාව, n. praise, eulogy, ප්‍රශංසාව; description, explanation, විස්තරය.
වි·වරණය
වි·වරණය, n. (වි severally, වෘ to choose), opening uncovering, ඇරීම; description, explanation, comment, solution, විස්තරකිරීම; permission, අවසරය.
Random Fonts
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726

close
Please like, if you love this website