Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: eyes)
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ චක්ෂු
අ චක්ෂු, a. eyeless, blind, ඇස්නැති, අන්ධ.
අ නිමිෂ ලෝචන
අ නිමිෂ ලෝචන, n. pl. or a. unblinking eyes, නොපියනඇස්; having unblinking or never-closing eyes, ඇස් නොපියන, ever-wakeful, beepless, පිබිද සිටින. See අනිද්‍ර.
අ නිමිෂ ලෝචනය
අ නිමිෂ ලෝචනය, n. never-closing eye. constant gaze, නොපියන ඇස.
අ සක
අ සක, a. eyeless, ඇස්නැති, blind, අන්ධ; for ඇසක, doubtless, certain, නිසැක.
අක
අක, n. mark, jot, බින්දුව; little, ටික; eye, ඇස; game of dice; weight of 2½ grains of paddy; sorrow, දුක; lightning, විදුලිය; end, අග; pl. අක්. Bot.
අක්ෂි
අක්ෂි, n. pl. or a. eyes.; eye-; ඇස්.
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය, n. eyeball, ඇස්ගුළිය.
අක්ෂි ගත
අක්ෂි ගත, a. affecting the eyes; offending the eyes, odious, වෙෂ්‍ය, ඉතා අප්‍රිය.
අක්ෂි ගූථය
අක්ෂි ගූථය, n. rheum or mucus of the eyes, eye-mucus, කබ.
අක්ෂි දාහය
අක්ෂි දාහය, n. inflammation of the eyes, ophthalmia, ඇස් දැවිල්ල,
අක්ෂි නිමේෂය
අක්ෂි නිමේෂය, n. eyewink, wink, ඇසිපියහෙළිම.
අක්ෂි පක්ෂමය
අක්ෂි පක්ෂමය, n. eyelash, ඇස්පිහාට්ට.
අක්ෂි පටලය
අක්ෂි පටලය, n. cataract of the eye.
අක්ෂි පුට ස්නායුව
අක්ෂි පුට ස්නායුව, n. cartilage of the eyelid, tarsus, ඇසිපියේ නහරය.
අක්ෂි පුටය
අක්ෂි පුටය, n. eyelid, ඇසිපිය.
Random Fonts
Mi Pathum
Download
View Count : 13636
Matara Normal
Download
View Count : 3443
LM Witha New1
Download
View Count : 2153
A12 Yasarath
Download
View Count : 7985
FS Madu
Download
View Count : 2729
GS Nelum
Download
View Count : 2405
DL Araliya Li
Download
View Count : 4556
FS Satsara
Download
View Count : 2854
SIN Walawe Normal
Download
View Count : 2106
DL Mangala
Download
View Count : 2883
Please like, if you love this website