Sinhala to English Dictionary: polar

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කලංක
අ කලංක, a. unpolluted, spotless, stainless, clean, pure, නිර්‍මල, පිරිසිදු.
අ දුෂිත
අ දුෂිත, a. undefiled, unpolluted, uncorrupted, inviolate, pure, කිලුටුනොවූ, පිරිසිදු.
අ මර්‍දදිත
අ මර්‍දදිත, a. unsubdued, මැඩ නොපවත්වනලද; unpolished, rough, ඔප නගානැති.
අ මලින, අමලිනිත
අ මලින, අමලිනිත, a. unsoiled, unsullied, unpolluted, clean, කිලුටුනැති, පිරිසිදු.
අ සංස්කෘත
අ සංස්කෘත, a. unpolished, rude, නොසරසනලද, අර්‍ගෂ්ට.
අගනුවර
අගනුවර, n. chief city, metropolis.
අඟුල් පොල්ල
අඟුල් පොල්ල, n. double-canoe bar, pole that fastens the canoes together.
අති පරි ශෝධකයා
අති පරි ශෝධකයා, n. (in politics), radical, reformer.
අති ශිෂ්ටාචාර
අති ශිෂ්ටාචාර, a. very courteous or polite, refined in manners, ඉතා ආචාරවන්ත.
අනපවිත්‍ර
අනපවිත්‍ර, a. (අන් අපවිත්‍ර), undefiled, unpolluted pure, නිර්‍මල, අපවිත්‍රනැති.
අනු කර්‍ෂත්‍වය
අනු කර්‍ෂත්‍වය, n. polarity, magnetism, කාන්දම් ගුණය.
අනුපකලිෂ්ට
අනුපකලිෂ්ට, a. (අන් priv., උපකලිෂ්ට polluted), unpolluted, pure, holy, නිර්‍මල, පිරිසිදු.
අනුපලිප්ත
අනුපලිප්ත, a. (අන් උප:), not besmeared, තැවරී නැති, unsullied, unpolluted, නිර්‍මල.
අර්‍ථ ශාස්ත්‍රය
අර්‍ථ ශාස්ත්‍රය, n. science of political economy, ධනධර්‍මය, science of government or law, නීති ශාස්ත්‍රය; ethics, ශීලධර්‍මශාස්ත්‍රය.
අර්‍ධ ගෝල පියස්ස
අර්‍ධ ගෝල පියස්ස, n. semicircular roof, dome, cupola.
Random Fonts
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107

close
Please like, if you love this website