Sinhala to English Dictionary: vermes

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඇහිඟුල්
ඇහිඟුල්, n. vermilion, සාදිලිංගම්.
ඉඟුල්
ඉඟුල්, n. vermillion, red-lead, සාදිලිංගම්.
කපි ශීෂීක
කපි ශීෂීක, n. vermillion, ඉඟූල්.
කීට ජනක, කෘමි ජනක
කීට ජනක, කෘමි ජනක, a. producing worms, vermiparous, පණුවන් උපදවන.
කීට ප්‍රයාණාකාර, කීටාකාර
කීට ප්‍රයාණාකාර, කීටාකාර, a. (ආකාර), like worm-tracks, vermicular, worm-like, පණු ආකාර.
කීට භක්ෂක
කීට භක්ෂක, a. worm-eating, vermivorous, පණු වන් කන.
කීට විද්‍යා කාරයා
කීට විද්‍යා කාරයා, n. vermeologist, helminthologist. E. S.
කීට හර
කීට හර, a. vermifugal, පණුවන් නැතිකරන.
කීට හරෞෂධය
කීට හරෞෂධය, n. (හර ඖෂධය), worm-medicine, vermifuge, පණුබෙහෙත.
කීටකයා, කීටයා
කීටකයා, කීටයා, n. worm, insect; pl. කීටයෝ, කීටජාති, worms, vermes, පණුජාති.
කීටාකෘති
කීටාකෘති, a. worm-shaped, vermiform, පණු හැඩය ඇති.
කෘම්‍යාකෘති
කෘම්‍යාකෘති, a. (කෘමි, ආකෘති), worm-shaped, vermiform, පණුහැඩය ඇති.
කෘමි බහුල
කෘමි බහුල, a. abounding in worms, wormy, vermiculous.
කෘමි විද්‍යා කාරයා
කෘමි විද්‍යා කාරයා, n. helminthologist, vermeologist, පණුවන් ගැන විද්‍යා දත්තා.
කෘමි හර
කෘමි හර, a. worm-destroying, vermifugal, anthelmintic, පණුවන් නසන.
Random Fonts
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009

close
Please like, if you love this website