Sinhala to English Dictionary: බුදු:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චිත්තක, අ චින්තක
අ චිත්තක, අ චින්තක, a. destitute of mind or thought, mindless, thoughtless, සිතනැති, සිහි බුද්ධිනැති.
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක, a. destitute of mind or thought, සිහිබුද්ධි නැති; unconscious, දැනීමනැති; inanimate, lifeless, පණනැති; involuntary, involitive (mood, &c.), ඉබේ වෙන්නාවූ, අකර්‍මක.
අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අනුබුඬ, අනුබුඬවරයා
අනුබුඬ, අනුබුඬවරයා, n. secondary or inferior Buddha, පසේ බුදුන්.
අම රුපු
අම රුපු, n. enemy of the immortals, viz, of the gods: ap. of Buddha, බුදුන්.
අමා ඇදුරා
අමා ඇදුරා, n. teacher of Nirvāna: ap. of Buddha, බුදුන්.
අර්‍ධ බුද්ධි
අර්‍ධ බුද්ධි, a. half-witted, dull, stupid, සිහියමදිවූ, නිවට.
අව බෝධ
අව බෝධ, a. comprehended, තේරුම්ගිය; intelligent, තේරුම්ගන්න, බුද්ධිමත්.
අවදිකරනවා
අවදිකරනවා, v. t. to awaken, පුබුදුවනවා.
අසමයා
අසමයා, n. the incomparable one: an ap. of Buddha, බුදුන්.
ආත්ම ඥ, ආත්ම බුද්ධික
ආත්ම ඥ, ආත්ම බුද්ධික, a. self-conscious, තමා ගැන දන්නාවූ.
ආත්ම ඥානය
ආත්ම ඥානය, n. self-knowledge, ආත්මබුද්ධිය, තමා ගැන ඇති දැනුම.
ඉඥයා
ඉඥයා, n. teacher: ap. of Buddha, බුදුන්
ඉන්දු පුත්‍රයා
ඉන්දු පුත්‍රයා, n. son of the moon, ap. of the planet Mercury, බුදහු.
ඉඳු පුත්
ඉඳු පුත්, n. son of the moon, viz. the planet Mercury, බුදහු.
Random Fonts
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2478
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4045
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3889
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3445
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084

close
Please like, if you love this website